NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

android kitkat 4.4 OS පරිගණකයට දාගන්න.


android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් ටැබ්ලට් වගේ උපකරණ
වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.


Watch now






EmoticonEmoticon