NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

KMPLAYER එකේ අලුත්ම එක free download

ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ පරිගණකයෙන් වීඩියෝස් බලන අයට වැදත් මෘදුකාංගයක් KMPLAYER කිවුවම නොදන්න කෙනෙක් නැහැ. නොමිලේ
ලැබෙන හොද player එකක්. ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ KMPLAYER එකේ අලුත්ම  එක වන KMPLAYER ver 3.8 කියන වීඩියෝ ප්ලේයර් එක. 3 ඩී චිත්‍රපට බලන අයටත් කියාපු player එකක් තමයි මේක. පහල තියන බාගෙන බලන්න කොහොමද වැඩ කියල.










watch now




EmoticonEmoticon